අාහාරපාන
උදෑසන
කිරි තේ හෝ කොළ කැද
උදෑසන අාහාරය
1) කිරිබත්, කට්ට සම්බෝල2) කුරක්කන් රොටී හෝ පිට්ටු, සම්බෝල සහ කිරිහොදි.
3) ඉඳිඅාප්ප, පරිප්පු සහ පොල් සම්බෝල.
දහවල් අාහාරය
බත්, කළු අලකොළ මාළුව, කොස් හෝ දෙල්, කොළ මැල්ලුමක් (ගමේ පළා වර්ගයක්), මාළු හෝ සැමන්, පපඩම්කිතුල් පිටි වලින් හෝ සව්හාල් වලින් සාදන අතුරුපසක්
සවස
ඔෟෂධීය පානයක් - කිතුල් හකුරු සමග
රාත්‍රී අාහාරය
1. බත්, කුකුළ් මස්, අල බැදුමක්, නයිමිරිස් සම්බෝලය, අච්චාරු
2. පොල් රොටී සමග සම්බෝලයක්
