පැමිණෙන මාර්ගය

මාර්ගය 01.


මහනුවර සිට මහියංගන පාර ඔස්සේ දිගන, කරල්ලියද්ද ක්‍රිස්ටල් පැක් අායතනය අසලින් උඩිස්පත්තුව රංගල මාර්ගය ඔස්සේ තංගප්පුව, අට්ටල මෙට්ටුව, කරඹකැටිය, කයිකාවල, මීමුරේ වෙත පැමිණිය හැකිය. (මෙම මාර්ගය උස අඩු වාහන සඳහා අපහසුය)


මාර්ගය 02.


මහනුවර සිට මහියංගන පාර ඔස්සේ දිගන, කරල්ලියද්ද, මැදමහනුවර, හුන්නස්ගිරිය ඉන්ධන පිරවුම්හල අසලින් ඉහලට අැති මාර්ගය ඔස්සේ කොබෝනිල්ල, ලූල්වත්ත, අට්ටල මෙට්ටුව, කරඹකැටිය, කයිකාවල, මීමුරේ වෙත පැමිණිය හැකිය. (නිතර භාවිත වන මාර්ගය/ සිතියමේ දක්වා අැත්තේ මෙම මාර්ගයයි)


  • Share:

සම්බන්ධ වන්න

අංක 119- ,
කයිකාවෙල
මීමුරේ

දුරකථන
0776 557 689
0813 841 834
0776 371 755
072 20 80 591